2024 ඔක්තෝබර් 31, පෙ.ව. 12:04
ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත් වූ විගසම ඩොලර් මිලියනයක් ලංකාවට එවන බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මිත්‍රයා එම මුදල ලංකාවට එවා ඇත්දැයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රශ්න කරයි.
ආණ්ඩුව මේ වන විට නොනවත්වා ණය ගනිමින් ඇති බවද කී ඔහු ණය ගෙවන එක කජ්ජක්ද ණය අරගෙන රට පාලනය කිරීමට ආණ්ඩුවක් කුමටදැයි ඔවුන් විපක්ෂයේ සිටියදී විමසූ බවත් සිහිපත් කළේය.
දෙරන රූපවාහිනි නාලිකාවේ පැවැති වැඩසටහන එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
බලයට පත් වූ වහාම පාස්පෝර්ට් ගැටළු විසඳු බවට උදම් ඇනූ ආණ්ඩුව අද වන විට එම පෝලිම පසුගිය ආණ්ඩුවට බැර කරමින් ඇති බවද කියා සිටී.
මැතිවරණයට පෙර කාලසීමාවේ මාලිමාව වෙනුවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටි තරුණයන් අද මසක් ගතවන තැන දුක වැඩිකමට සැඟවී සිටින බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:09
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02
01-11-24
01-11-24
01-11-24
01-11-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
30-10-24
30-10-24
30-10-24
30-10-24