hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 21, ප.ව. 5:00



රුහුණු මහා කතරගම දේවාලයේ පුද පූජා කටයුතු සඳහා බැතිමතුන් දිනපතා විශාල පිරිසක් පැමිණෙනවා.

ඊට අමතරව පඬුරු සහ දේවාලයට පූජා කරන පූජා භාණ්ඩ සහ මුදල් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ විහාර දේවාලගම් පන‌තේ බොහොම පැහැදිලිව තියෙනවා බැතිමතුන්ගෙන් ලැබෙන පුද පඬුරු කොහොමද පරිහරණය කරන් ඕනේ කියලා මහතා විසින් සිදු කළා.

ඔහු රැස්වීමකදී සඳහන් කර තිබුණේ එලෙස ලැබෙන පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බවයි.

විහාර දේවාලගම් පනත අනුව මේ මුදල් පරිහරණය විය යුත්තේ මේ ක්‍රමයට නොවන බවත් විහාර දේවාලගම් පන‌තේ බොහොම පැහැදිලිව තියෙනවා බැතිමතුන්ගෙන් ලැබෙන පුද පඬුරු පරිහරණය කරන අයුරුද සඳහන් බවද ඒ මහතා පෙන්වා දුන්නා.