2025 මාර්තු 11, පෙ.ව. 10:45
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ කැඳවා තිබේ.
ඒ කතරගම කිරිවෙහෙර පූජා භූමියේ ඉදි කරමින් පවතින නිවාසයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමටය.
අදාළ නිවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිකරන්නක් බවට ලැබී ඇති පැමිණිලි මත විමර්ෂණ සිදු කෙරේ.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14