2023 නොවැම්‍බර් 28, ප.ව. 7:18
ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව යෝජිත ගිවිසුමට අත්ඩන් තැබීමටත් එකී ගිවිසුම අත්සන් කිරීමට පහසුකම් සැලසීම සඳහා සම්බන්ධීකරණය කිරීමට දේශගුණ විපර්යාස පිළිබඳ ඒකාබද්ධ කමිටුව පිහිටුවීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17