2023 පෙබරවාරි 02, ප.ව. 3:56
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදාදීම නිදහස් දිනයට සමඟාමීව හෙට (03) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14