2024 අප්‍රේල් 28, පෙ.ව. 12:03
ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර ඇත.
එළඹෙන ජුනි මස (30) වනදා වන විට 2023 වසරට අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඒ අනුව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්තාවේ දී අනාවරණය වී ඇත.
2026 සැප්තැම්බර් 02, ප.ව. 4:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26