hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 22, පෙ.ව. 10:22



අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නා.

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතයි.

දිවුරුම්දීමේ උත්සවය කොළඹ මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙනවා.

උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේවන විට පැමිණ සිටිනවා.

https://youtube.com/watch?v=UfdLg4HcCaM