hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 22, ප.ව. 2:45



මර්දනයෙන් සහ බැටන් ප්‍රහාරවලින් සාමකාමී විරෝධතා යටපත් කිරීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නොව ෆැසිස්ට්වාදය යැයි ලිබරල් තරුණ ව්‍යාපාරය පවසනවා.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මර්දනයෙන් හෝ බැටන් ප්‍රහාරවලින් රටක දේශපාලන ස්ථාවරත්වය ඇති කළ නොහැකි බවත් දේශපාලන ස්ථාවරත්වය ඇති කළ හැකි එක ම ක්‍රමය සම්මුතීන් ගොඩනැංවීම ම පමණක් බවත්ය.

එම නිවේදනය පහතින්,