2024 මාර්තු 16, ප.ව. 3:49
මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක සභාපතිවරයෙකු වන රේනෝ ද සිල්වා මහතා විසින් රංගන ශිල්පිණි මහේෂි මදුසංකාට එන්තරාවාසියක් යොමු කර තිබෙනවා.
මෙලෙස එන්තරාවාසියක් යොමුකර ඇත්තේ, අදාල මාධ්‍ය ආයතනයට හා එහි සභාපති වන තමනට අපහාස කරමින් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන දහයක් බැගින් බිලියන 20ක වන්දියක් ඉල්ලමින් මෙම එන්තරවාසිය යොමු කර තිබේ.
නියම කරන ලද දින ගණන ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවත් ඔහුගේ නීතිඥ සමාගම විසින් දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:17
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:44
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
15-09-26
15-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26