2022 ජූනි 21, පෙ.ව. 11:29
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම වගන්ති සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිරිණය විසින් දන්වා එවා ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
2026 ජූලි 05, ප.ව. 4:08
2026 ජූලි 05, ප.ව. 3:27
2026 ජූලි 05, ප.ව. 3:13
2026 ජූලි 05, පෙ.ව. 11:14
2026 ජූලි 05, පෙ.ව. 12:25