2023 දෙසැම්බර් 14, ප.ව. 12:44
මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා වහාම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයෙකු නාරාහේන්පිට ප්රධාන කාර්යාලයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත වෙනවා.
මේ වන විට එම ආයතනයේ සේවකයින් ඔහු පහලට ගැනීම සඳහා විවිධ උත්සාහයන් ගනිමින් තිබෙනවා.
ආරක්ෂක අංශ මැදිහත් වුවද ඔහු එම විරෝධය අවසන් කර නොමැති බවද වාර්තා වෙයි.
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13