2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 11:03
සුරාබදු දෙපාර්තමේන්තුවේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (27) රාජගිරියේ පිහිටි මුලස්ථාන පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කළා.
එහිදී සුරාබදු විශේෂ මෙහෙයුම් මැදිරියද අභිනවයෙන් හදුන්වාදී ඇති ආරක්ෂිත ස්ටිකරය සහ QR කේතය ද විශේෂ නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.
එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදෙන ලද නව පරිගණක යෙදවුම සයිබර් අවකාශයට මුදා හැරීමද වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් සිදුකර තිබෙනවා.
මෙම අවස්ථාවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා ඇතුළු සුරාබදු මූලස්ථානයේ විධායක නිලධාරීන්, සුරාබදු මූලස්ථානයේ අංශ ප්‍රධානීන්, සුරාබදු මූලස්ථානයේ සියලුම සුරාබදු නිලධාරීන්, දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.








2026 ජූනි 28, ප.ව. 4:50
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11
23-06-26
23-06-26
16-06-26
16-06-26
12-06-26
12-06-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
02-05-26
02-05-26
27-04-26
27-04-26
21-04-26
21-04-26
13-04-26
13-04-26
11-04-26
11-04-26
03-04-26
03-04-26