hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 28, ප.ව. 12:38



අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

මේ අනුව චූලානන්ද පෙරේරා මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද ඩබ්ලිව් සමරදිවාකර මහතා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද පත් කර තිබෙනවා.ෙ

මෙම පත්කිරීම සිදු කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදියි.