2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:02
පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3000ක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
මුදල් නොමැතිවීම හේතුවෙන් මාස 3කට අධික කාලයක් එම දීමනා ගෙවීම සිදු නොවූ බවයි අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියා.
රුපියල් 28500කට අවමයකට යටත්ව එම දීමනාව සෑම පොලිස් නිලධාරීයෙකුට ලැබෙනු ඇති අතර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරීය මහතා සඳහන් කළේ, ඉදිරි සතිය ඇතුළත එම හිඟ මුදල් ගෙවීම් ආරම්භ කරන බවයි.
2026 ජනවාරි 13, ප.ව. 4:39
2026 ජනවාරි 13, ප.ව. 3:22
2026 ජනවාරි 13, ප.ව. 2:51
2026 ජනවාරි 13, ප.ව. 2:06
2026 ජනවාරි 13, ප.ව. 12:36
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26