2024 අප්‍රේල් 04, පෙ.ව. 12:04
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට තීරණය කළා.
වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ට ද ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවත් එම සන්ධානය සඳහන් කළා.
ඒ අනුව වෘත්තීය සමිති 72 කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ඊයේ (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා.
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 11:17
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:30
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:23
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:10
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25