2024 මැයි 27, පෙ.ව. 12:10
දකුණු ආසියාවේ ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍ය හා සසඳන විට ලංකාවේ ගිණුම් හිමි කාන්තාවන් ප්‍රමාණය 89% ඉක්මවා සිටින බව අනාවරණය වෙනවා.
දකුණු ආසියාතික රටවල ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍ය 65.8% ක් වන අතර, එම අගය ශ්‍රී ලංකාවේ 89.3% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එමෙන්ම, සම කලාපීය සහ සම ආදායම් රටවල් හා සසඳන විටද වයස අවුරුදු 15 ත් 24 ත් අතර ගිණුම් හිමි තරුණ පිරිස ප්‍රතිශතයක් ලෙස ලංකාවේ ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
එය ප්‍රතිශතයක් ලෙස 86% කි.
මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 15 ට වැඩි අයවලුන්ගෙන් 89% කට ඕනෑම ගිණුමක් හිමි බවද, දකුණු ආසියාතික රටවල එය ප්‍රතිශතයක් ලෙස 68% කි. පහළ මැදි ආදායම් රටවල එය ප්‍රතිශතයක් ලෙස 62% කි.
මූල්‍ය ආයතනවල ගිණුම් හිමියන්ගෙන් 32% ක් මුල් වරට ගිණුමක් විවෘත කර ඇත්තේ වැටුපක් හෝ රජයේ ගෙවීමක් ලබා ගැනීමටය.
2026 ජනවාරි 13, ප.ව. 2:51
2026 ජනවාරි 13, ප.ව. 2:06
2026 ජනවාරි 13, ප.ව. 12:36
2026 ජනවාරි 13, පෙ.ව. 11:53
2026 ජනවාරි 13, පෙ.ව. 11:43
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
11-01-26
11-01-26