hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 නොවැම්‍බර් 04, පෙ.ව. 8:38



මෙරටින් පළමුවරට Monkeypox ආසාදිතයෙක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙම ආසාදිතයා නොවැම්බර් 01වෙනිදා ඩුබායි සිට මෙරටට පැමිණි අයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම පුද්ගලයා 20 හැවිරිදි තරුණයෙකු බවද සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර සිටිනවා.