2022 ජූලි 07, පෙ.ව. 10:23
විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටියදී දරු ප්‍රසූති ලකුණු පහළවී තිබෙනවා.
ඒ ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගොස් සිටියදී.
ඇය සිදු කළ දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි හමුදා කණ්ඩායමක් විසින් ඇයව බොරැල්ල කාසල් කාන්තා රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
රෝහලට ඇතුළත් කර සුළු වේලාවකදී ඇය දරු ප්‍රසූතිය සිදු කර ඇති අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට මව සහ දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:52
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18