2025 පෙබරවාරි 24, ප.ව. 2:02
රෝහිණී කවිරත්නට ‘ළමා කවිරත්න’ යැයි ප්‍රකාශ කළේ තමන් කරන ලොකු දේශපාලන ඔවුන්ට නොවැටහෙන නිසා බව නි. අමාත්‍ය නලින් හේවගේ පවසයි.
තඹුත්තේගම දුම්රිය ස්ථානය සංවර්ධනය විශාල මුදලක් වෙන් කළේ එය ජනාධිපතිවරයාගේ ගම නිසා නොව එය ආර්ථික මධ්‍යස්ථානයක් ආසන්නයේම ඇති දුම්රිය ස්ථානය නිසා බව ද හෙතෙම අවධාරණය කරයි.
සෙසු ප්‍රවාහන මාධ්‍යයවලට වඩා දුම්රිය මගින් ප්‍රවාහන කටයුතු කිරීම ඉතාම ලාභදායි නිසා එය දියුණු කිරීම සඳහා සිය ආණ්ඩුව කටයුතු කරන බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මෙම ගැඹුරු දේශපාලනය නොවැටහෙන රෝහිණී කවිරත්නලා ඉතාම බොළඳ තර්ක නඟන නිසා තමන් ඇයට ළමා කවිරත්න යැයි ඇමතුවා මිස අපහාස කිරීමේ අරමුණක් නොමැති බව ද නලින් හේවගේ වැඩි දුරටත් සඳහන් කරයි.
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 30, පෙ.ව. 10:20