2026 ජනවාරි 18, ප.ව. 4:57
හිටපු අමාත්‍ය, මොරටුව නගරාධිපති නන්දන ගුණතිලක තමන්ට අනුව බිංදුවක් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
මට ඔහු බිංදුවයි. නන්දන ගුණතිලක අපේ පක්ෂය ගොඩගන්න කැපකිරීම් කළ මිනිසෙකි. එයට මම ඔහුට දේශපාලන ලකුණු 10ක් දෙමි.
නන්දන ගුණතිලක පක්ෂය විනාශ කිරීමට කැපකිරීම් කළ මිනිසෙකි. එයට මම ඔහුට ඍණ ලකුණු 10ක් දෙමි. 10-10 = 0
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නන්දන ගුණතිලක මේ බව ප්‍රකාශ කොට ඇත.
නන්දන ගුණතිලක ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු මෙන්ම දේශපාලන බල මණ්ඩල සභිකයෙකුද වෙයි. 1988-89 කාලයේ භීෂණ යුගයට පසු 1998 වසරේ එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේද ඔහුය.
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:14