2024 අප්‍රේල් 16, ප.ව. 2:03
ප්‍රවීන ගායන ශිල්පි රෝහණ බැද්දගේ විසින් ගායනා කරන අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සදහන් කරයි.
අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ අවුරුදු ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරයි.
2025 අප්‍රේල් 27, පෙ.ව. 10:54
2025 අප්‍රේල් 27, පෙ.ව. 9:43
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:14
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:10
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25