2022 මැයි 13, ප.ව. 2:47
අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ නමින් යළිත් විරෝධතා පරිශ්‍රයක් ආරම්භ වී තිබෙනවා.
කලින් මෙම උද්ඝෝෂණ භූමියේ ක්‍රියාත්මක වූයේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අණ්ඩුවට එරෙහි ‘මයිනා ගෝ ගම’ විරෝධතාවයි.
ඒ අනුව මේ වනවිට අදාළ භූමියේ නෝ ඩීල් ගම ලෙසින් උද්ඝෝෂණයක් ආරම්භ වී තිබෙනවා.
2026 මාර්තු 24, පෙ.ව. 9:53
2026 මාර්තු 24, පෙ.ව. 9:40
2026 මාර්තු 24, පෙ.ව. 8:54
2026 මාර්තු 24, පෙ.ව. 8:44
2026 මාර්තු 24, පෙ.ව. 8:41