2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:15
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෞද්ගලිකව කිසිදු මහජන මුදලක් හොරකම්කර නොමැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.
ඔහු සිදුකර ඇති වරද ක්‍රීිඩා සමාජ සඳහා බෙදීමට කැරම් බෝඩ් මිලට ගැනීම බවද හෙතෙම පෙන්වා දෙයි.
කැරම් ක්‍රීඩාව ප්‍රවර්ධනය කළ හැකි වුවද ඒවා මැතිවරණ කාලයක ඡන්දය ලබාගැනීමේ අභිලාෂයෙන් ජනතාවට බෙදීමට ගෙන ඒම වරදක් බවද රාජ්‍ය මුදල් සහ සිය බලය අයුතු ලෙස යොදාගත නොහැකි බවද රංග දිසානායක ප්‍රකාශ කරයි.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ එවක සතොස සභාපති නලින් ප්‍රනාන්දුට වසර 20ක් සහ වසර 25ක් බැගින් සිරදඬුවම් නියම වූයේ එම වරදට බවද ඔහු සඳහන් කරයි.
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:13
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26