2024 ජූලි 18, පෙ.ව. 8:45
වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළයෑම නිසා තමන් අපහසුතාවයට පත් වී ඇති බව පාරිභෝගිකයෝ පවසනවා.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෑම නගරයකම පාහේ පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බව දකින්නට ලැබෙනවා.
පොල්තෙල් පිරිපහදු කරන්නන් හා පොල්තෙල් ආනයනකරුවන් විසින් ක්‍රියාත්මක කරන වෙළඳ මාෆියාව නිසා මෙසේ පොල්තෙල් මිල ඉහළගොස් ඇති බවයි, මේ පිළිබඳව වෙළෙන්දන් පවසන්නේ.
මෙම තත්ත්වය මත තම ව්‍යාපාරික කටයුතුවලට ද විශාල බලපෑමක් ඇති වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල රුපියල් 500 සිට 700 දක්වා මිල ඉහළ යෑමක් සිදුව ඇති බව කියා සිටින පාරිභෝගිකයන් මේ පිළිබඳව වගකිව යුතු ආයතනයන්හි අවධානය යොමු විය යුතු බවයි පැවසෙන්නේ.
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
26-01-25
26-01-25
26-01-25
26-01-25
26-01-25
26-01-25
25-01-25
25-01-25