hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 14, ප.ව. 1:38



රජය ගෙන යන මර්දනයට එරෙහිව සියලු වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන සමඟ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ඊයේ (13) දිනයේ කොළඹ මහජන පුස්තකාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ඒ අනුව රජය ගෙනයන මර්දනකාරී තත්ත්වට විරෝධය පළකරමින් නොවැම්බර් දෙවැනි දින විශාල උද්ගෝෂනයක් සහ විරෝධතා පාගමනක් කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තරුණ සංවිධානය හා අරගල කරුවන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටි අතර සියලු වෘත්තිය සමිති හා බහුජන සංවිධාන ද සහභාගි වී සිටියා.

එහිදී ප්‍රධාන පක්ෂවල හා වෘත්තීය සමිති නායකයින් දැක්වූ අදහස් කිහිපයක් පහතින්,