2022 නොවැම්‍බර් 11, ප.ව. 11:10
පාහියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ තායිලන්තයෙන් පරිත්‍යාග කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර බුද්ධප්‍රතිමා මන්දිරය විවෘත කිරීම තායිලන්තයේ මහාචූලාලංකාර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වල්මෝරුවේ පියරතන හිමියන්ගේ ආරාධනය පරිදි ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමිපාණන් වහන්සේගේ සහ තායිලන්තයේ වට්පාපුපසූන්ග් විහාරාධිපති ප්‍රාමහ ධීරානන් තොන්ග්චායි, ශ්‍රී ලංකා තායි තානාපති පෝජ් හාන්පෝල් මහතාගේ අතින් සිදුකෙරුණා.
තායිලන්තයේ සිට පැමිණි විශේෂ දූත පිරිසක්ද ඊට සහභාගී වී සිටියා.

2026 අප්‍රේල් 28, ප.ව. 12:26
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25