hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 මැයි 04, පෙ.ව. 8:56



පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.

අද පැවැත්වෙන් පාර්ලිමේන්තු සභා වාරය හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමට කටයුතු කර තිබෙන අයුරු දැක ගත හැකියි.

ඒ අනුව ඊයේ(03) රාත්‍රියේ දියත උයන අසළ සිට මග දෙපස ස්ථාවර වැටවල් සවි කරන ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍යට යොමු කර තිබුණා.

May be an image of monument and road
May be an image of 7 people and road
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: