hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:30



සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වන බව පසඳ යාපා අබේවර්ධන මහතා එම ලිපිය මඟින් දන්වා තිබෙනවා.