2024 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:12
නොවිසදුනු ජනතාවට පවතින ගැටලු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව,
0112-354 550
0112-354 354
0114- 354 354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු දැනුම් දිය හැකියි.
මෙම දුරකථන අංක තුන පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:02
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:00
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:19