2025 අප්‍රේල් 01, ප.ව. 3:33
සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක් සිදුකර ඇති බවට වාර්තා වනවා.
නමුත් පොලිසිය විසින් මුලින් අමානුෂික අන්දමට එම සැකකරුවන්ට පහරදීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ත්‍රිකුණාමලය නිලාවැලි අඩංපොඩි ප්‍රදේශයේදීය.
අදාළ සැකකරුට පොලිසියේ දෙදෙනා විසින් කම්මුල් පහරක් එල්ල කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙනවා.
පුද්ගලයෙකුට පොලිසිය පහර දීමේදී තම ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ප්‍රති ප්‍රහාර එල්ල කිරීම වරදක් නොවන බව මෙයට පෙර පොලිසිය විසින් සඳහන් කර තිබුනා.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26