2024 නොවැම්‍බර් 12, පෙ.ව. 12:09
මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අනූදහසකට ආසන්න පිරිසක් අද (12) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන් 63,145ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 32,00ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,010ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් ඇතුළුව නිලධාරීන් 89,582 දෙනෙකු යොදවන බවයි වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ.
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:04
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:24
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:22
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:08
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:01
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26