2024 නොවැම්‍බර් 12, පෙ.ව. 12:09
මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අනූදහසකට ආසන්න පිරිසක් අද (12) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන් 63,145ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 32,00ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,010ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් ඇතුළුව නිලධාරීන් 89,582 දෙනෙකු යොදවන බවයි වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ.
2025 ජූලි 16, පෙ.ව. 12:13
2025 ජූලි 16, පෙ.ව. 12:09
2025 ජූලි 16, පෙ.ව. 12:07
2025 ජූලි 16, පෙ.ව. 12:05
2025 ජූලි 16, පෙ.ව. 12:05
16-07-25
16-07-25
09-07-25
09-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
25-06-25
25-06-25
22-06-25
22-06-25
21-06-25
21-06-25
17-06-25
17-06-25
16-06-25
16-06-25
13-06-25
13-06-25
03-06-25
03-06-25
25-05-25
25-05-25