2026 සැප්තැම්බර් 07, ප.ව. 4:24
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයෙහි එනම් 2022 වන විට රටේ ආදායම බිලියන 1400ක් වූ බවත් අද එය බිලියන 5600ක් බවට පත්ව ඇති බවත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
2022ට සාපේක්ෂව සෑම පුරවැසියෙක්ම වසරකට රු. ලක්ෂ 2ක්ද නිවසේ 4 දෙනෙක් සිටින්නේ නම් ලක්ෂ 08ක් බදු ගෙවන බවද එය දරාගත නොහැකි පීඩනයක් බවද ඔහු ප්‍රකාශ කරයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීම සඳහා භාවිත කළේ මෙම පීිඩනය බවත් වර්තමාන ජනාධිපතිවරයා රු. 160කින් තෙල්ද විදුලි බිල 1/3කින්ද ආහාර ඖෂධ සහ පොතපත සඳහා පනවා තිබූ බදු ද අඩු කරන බව මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ බවද හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.
එහෙත් ආණ්ඩුව එම බදු බර අඩු නොකළ බවත් ඔවුන්ට ඒ සඳහා වැඩපිළිවෙළක් නොමැති බවත් පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.
කොටස් වෙළඳපොළ විදේශ ආයෝජන රු. බිලියන 55ක් වසරක් ඇතුළත ඉවත් කරගෙන ඇති බවත් රටට එක ඩොලරයක් එක රැකියාවක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කරයි.
පාඨලී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) එක්සත් ජනරජ පෙරමුණේ 4 වන සමුළුව අමතමිනි.
2026 සැප්තැම්බර් 07, ප.ව. 4:52
2026 සැප්තැම්බර් 07, ප.ව. 4:09
2026 සැප්තැම්බර් 07, ප.ව. 3:41
2026 සැප්තැම්බර් 07, ප.ව. 2:27
2026 සැප්තැම්බර් 07, ප.ව. 2:00
01-09-26
01-09-26
28-08-26
28-08-26
18-08-26
18-08-26
16-08-26
16-08-26
13-07-26
13-07-26
03-06-26
03-06-26
19-05-26
19-05-26
06-04-26
06-04-26
30-03-26
30-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
23-03-26
23-03-26