2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 4:54
අද (26) පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09