hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:04



ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ලෙස බස්රථ සදහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළව රේණුක පෙරේරා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: