2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 4:41
අද (27) සහ හෙට (28) යන දෙදින තුළ විදුලිය විසන්ධි කිරීම පැය 02 දක්වා අඩු කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ පැය 01ක් සහ රාත්‍රියේ පැය 01ක් වශයෙන් සිදුකරන බව නිවේදනය කරයි.
2025 මාර්තු 21, පෙ.ව. 12:31
2025 මාර්තු 21, පෙ.ව. 12:23
2025 මාර්තු 21, පෙ.ව. 12:10
2025 මාර්තු 21, පෙ.ව. 12:09
2025 මාර්තු 21, පෙ.ව. 12:07