hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 29, පෙ.ව. 4:43



සති අන්තයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (29) A, B, C,D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 05.30 සිට රාත්‍රී 08.30 දක්වා මෙම පැයක විදුලි කප්පාදුව සිදුවනු ඇති.

එසේම 31වන සඳුදා සිට පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.