2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 4:57
සති අන්තයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (30) A, B, C,D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 05.30 සිට රාත්‍රී 08.30 දක්වා මෙම පැයක විදුලි කප්පාදුව සිදුවනු ඇති.
එසේම 31වන සඳුදා සිට පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17