hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 11, පෙ.ව. 5:33



අද (11) දින පැය දෙකක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W යන ප්‍රදේශවලට දිවා කාලයේ පැයක කාලයක් සහ සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.