hit counter

2026 ජූනි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 13, පෙ.ව. 12:41



අද (13) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ හෙට (14) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

ඒ අනුව හෙට සහ අනිද්දා A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W දක්වා කලාප 20 ට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් සඳුදා දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.