hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 17, පෙ.ව. 4:02



අද (17) පැය 02 බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැයකුත් විදුලි කප්පාදු සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.