2022 නොවැම්‍බර් 21, පෙ.ව. 4:25
අද (21) විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අද A, B, V, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ.

2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:17
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:44
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27