hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 07, පෙ.ව. 7:17



අද (07) සිට ලබන 08 වැනිදා දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, ,J, K, L, P, Q, R, S, T, U, V, W දක්වා කලාප 20 ක් සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු වෙනවා.

කොළඹ නාගරික කලාපයේ පැය 2 1/2 ක කාලයක් පෙරවරු 6 සිට පෙරවරු 8.30 ක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

M N O X Y Z යන කලාප සඳහා පෙරවරු 5.30 සිට පැය 03 ක කාලයක් විදුලිය කපා හැරෙනවා.