2022 දෙසැම්‍බර් 29, පෙ.ව. 4:37
අද (29) පැය 02යි විනාඩි 20ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව අද සිට ලබන 30වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදුවන අතර A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනවා.
2024 අප්‍රේල් 18, පෙ.ව. 8:31
2024 අප්‍රේල් 18, පෙ.ව. 8:10
2024 අප්‍රේල් 18, පෙ.ව. 7:02
2024 අප්‍රේල් 18, පෙ.ව. 12:08
2024 අප්‍රේල් 18, පෙ.ව. 12:06