hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 31, පෙ.ව. 4:49



ජනවාරි 02 වැනිදා පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව දිවා කාලයේ දී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ දී පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේ අද (31) සහ හෙට (01) කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.