hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 03, පෙ.ව. 4:30



අද (03) සිට ලබන 6 වැනිදා දක්වා පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කළාපවල මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.