2023 ජනවාරි 04, පෙ.ව. 4:04
අද (04) සිට ලබන 6 වැනිදා දක්වා පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කළාපවල මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11