hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 05, පෙ.ව. 4:18



අද (05) සිට පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කළාපවල මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.