2023 ජනවාරි 11, පෙ.ව. 4:11
අද දිනයේදී ද පැය 2 යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම කොමිසම සදහන් කළේ A සිට L දක්වා සහ P සිට W දක්වා වූ කලාප සදහා විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි.
ඒ අනුව දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක් ලෙස විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:08