2023 ජනවාරි 25, පෙ.ව. 4:42
අද (25) සහ හෙට (26) යන දින දෙකේදි පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප සවස් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.


2026 ජූලි 04, පෙ.ව. 11:21
2026 ජූලි 04, පෙ.ව. 12:31
2026 ජූලි 04, පෙ.ව. 12:27
2026 ජූලි 04, පෙ.ව. 12:23
2026 ජූලි 04, පෙ.ව. 12:16